නැතිවුන ඇස් කාචය වසර 28කින් පසු ඇස ඇතුලෙන්ම හමුවෙලා


බ්‍රිතාන්‍ය ජාතික වෛද්‍ය කන්ඩායමක් කාන්තාවකගේ ඇස් පිහාටු ඉදිමීම නිසා ශල්‍ය කර්මයක් සිදු කොට තිබුනා එහිදී ඇයගේ ඇස් පිහාටු ඇතුලත තිබී වසර 28කට පෙර නැති වුනායැයි සැලකුනු ඇස් කාචයක්
ඉවත් කරනු ලැබුවා
42 හැවරදි ඇය ඇස් පිහාටු වල වේදනාවෙන් කලක පටන් සිට්යා කොහොම නමුත් මාස 6කට පමන පෙර සිට ඇයගේ

ඇස් පිහාටු ඉදිමෙන්න පටන් ගෙන තිබුනා
අවසානයේ ඇයගේ ඇස් පිහාටු ඇතුලින් පාරගම්‍ය ස්පර්ශක කාචයක් ඉවත් කරනු ලැබුවා පසුව මේ ගැන ඇයගෙන් විමසුවාව ඇය ප්‍රකාශ කර සිටියේ ඇය ඇස් කාච කිසි දින නමුත් පසුව මෙය සොයාගනු ලැබුවා.
ඒ ඇය වසර 28කට පෙර කුඩා කාලයේදී පාරගම්‍ය ස්පර්ශක කාචයක් පැලද තිබුනා. නමුත් යම් අවස්තාවකදී ඇයට දැනිල තිබුනේ එය බිම වැටී නැති වුන බවයි කොහොම නමුත් ඇත්තටම වෙලා තිබුනේ නැති වෙලා නොව ඇයගේ ඇසි පිහාටු ඇතුලට ගමන් කොට තිබීමයි
Previous Post Next Post