HomeTrending හිටපු ජනපති ලේකම් ඔස්ටින් ඉන්දීය ශ්‍රී ලංකා මහකොමසාරිස් ධුරයට yathuru6 •Friday, July 20, 2018 0 ජනාධිපති හිටපු ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස පත්කර තිබේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එම පත්වීම කර ඇත්තේ පසුගියදා ඔහු සිය ධූරයෙන් විශ්‍රාම යාමෙන් අනතුරුවයි. ඔස්ටින් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ලෙස කටයුතු කළ අතර ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ ගණනාවකම ලේකම් ධුරයෙහි කටයුතු කර විශ්‍රාම ලැබු නිලධාරියෙකි. Tags: Trending Facebook Twitter