
පොලීසියේ
කරවල කරනු ලබන ඩොල්ෆින් මාළු අධික මිලකට විකුණන බව සැකකරු පවසයි. සැකකරු පොලිසියට පවසා ඇත්තේ ධීවර වෘත්තිකයකු ඩොල්ෆින් මත්ස්‍යයන් හතරදෙනා කෑලි කපා කොටස් තිරීමට තමන්ට ගෙනැවිත් දුන් බවයි. මෙම මත්ස්‍යයන් හොර රහසේ අධික මිල ගණන්වලට අලෙවි වන බැවින් වටිනාකම සඳහන් කළ නොහැකි බව ධීවරයෝ කියති.
-නිමන්ති ප්‍රනාන්දු-
Tags:
Trending