ගෝල් ෆේස් මුහුදට පැන අයෙකු දිවි නසාගනී


ගාලු මුවදොර මුහුදට පැන පුද්ගලයෙකු සියදිවි හානිකරගෙන ඇතැයි වාර්තාවේ.

ඊයේ 19 සවස

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ පන්නිපිටිය රුක්මලේ ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි පුද්ගලයෙක්.
ඔහුගේ මෘත ශරීරය ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙන අතර දිවිනසාගැනීමට හේතු මෙතෙක් අනාවරණය වී නැත.
පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතයි.
කොටුව පොලිසිය විමර්ශන මෙහෙයවයි.
Previous Post Next Post