මිස් එංග්ලන්ඩ් සුරූපිනියෝ ලංකාවේ ට්‍රිප් එක වෙනස් කර ආපදා උදව් කරලා

http://www.gossiplankanews.com/2018/05/ms-england-sri-lanka-trip.html
'Miss England'  2017 කිරුල දිනූ කුමරිය ඇතුළු රූප සුන්දරියන් කන්ඩායම  පසුගියදා ලංකාවට පැමිණියේ විනෝද සංචාරයක් සදහාය. නමුත් මේ දිනවල රටේ පවත්නා ආපදා තත්ත්වය තේරුම්ගත් මෙම නිරූපිකාවන්
තම විනෝද සංචාරය වෙනුවට සර්වෝදය සංගමය හා එක්ව එම මූලස්ථානයට ගොස් ආපදා වන්ට සහන සැලසීමේ සර්වෝදය සහන සේවාවන්ට  සහය වී තිබේ. මේ එම ඡායාරූප එකතුවයි




























Previous Post Next Post