දකුණේ ළමයින්ට උණ වගේ නම් හෙට 21 ඉස්කෝලෙ එවන්න එපාලු


මේ දිනවල දකුණු පළාතේ පැතිර යන උන රෝගය හේතුවෙන් සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙල සඳහා අධ්‍යාපන අංශයද සහාය දිය යුතු බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දී තිබේ.



අනුව උණ හා සෙම්ප්‍රතිශ්‍යාව වැළඳී තිබෙන රෝගී දරුවන් හෙට 21 පාසල් එවීමෙන් වළකින ලෙස දෙමාපියන් වෙත ඉල්ලීමක් කර ඇත.
මෙම උණ රෝගය හේතුවෙන් මේ වනවිට මරණ රැසක් වාර්තාවී තිබෙන අතර වෛරස් තත්වයෙන් එහාට ගිය මෙම රෝගය පිළිබඳ තවම වැඩිදුර අධ්‍යයන කටයුතු කෙරේ. වසංගත රෝග විද්‍යා ඒකකයේ නිරීක්ෂණ කණ්ඩායමක් හෙට ස්ථානීය පරීක්ෂාවක් කරන බවද  දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දී තිබේ.
Previous Post Next Post