මං ක්‍රිකට් හොරු ගැන ලබන සතියේ එළි කරනවා - රන්ජන්


ලබන සතියේ පාර්ලිමේන්තුවේදී තමා විශේෂ හෙළිදරව්වක් කරන බත් එය ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධ දූෂණ හා වංචා ගැන සුවිශේෂ හෙළිදරව්වක් වනු ඇති බවත් නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක කියා සිටි.

මේක

‘ශ්‍රී ලංකා රුපියල් වලින් කෙරුණ බොන්ඩ් ස්කෑම් එකටත් එහා ගිය ඩොලර් මිලියන වංචාවක් ‘ යයි ඔහු පවසයි.
 විකාශන අයිතීන් සහ තරග පාවාදීම් සම්බන්ධ විස්තර රැසක් මෙයට ඇතුළත් බවත් ක්‍රීඩකයින් හා වෙනත් අය සියලු විස්තර ඔහුට ලබාදී ඇති බවත්ය.
මෙහිදී හෙළිවන නම් ගම් ඇතැම්විට සියල්ලන් පුදුම කරවන අය විය හැකියයි නි.ඇමතිවරයා දන්වා ඇත.
Previous Post Next Post