HomeTrending යුවරාජ් සිංගේ ගෘහස්ථ හිංසන ප්‍රශ්නය නීතිය හමුවට yathuru6 •Friday, November 03, 2017 0 ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සිං ගේ සොයුරාගේ බිරිය වන අකන්ක්ෂා ෂර්මා, තමන්ව ගෘහස්ථ හිංසනයට ලක් කළ බවට චෝදනා නඟමින් යුවරාජ්ගේ සොයුරු සොරාවර්, මව වන ෂබ්නම් හා යුවරාජ්ට එරෙහිව නඩු පවරා තිබෙනවා. වසර කීපයක සිට තමන් තම සැමියා වන සොරාවර් අතින් හිංසනයට පත්වන බවත් ඊට ඔහුගේ මව මෙන්ම සොයුරු යුවරාජ් ද අනුබල දෙන බවත් ඇය සඳහන් කොට තිබුණා. නමුත් යුවරාජ් ඊට අනුබල දෙන ආකාරය පිළිබඳව කිසිවක් සඳහන්ව නැත. Tags: Trending Facebook Twitter