මකුළුවෙක් ගවුම ඇතුලෙ ගියැයි බියවූ රූපවාහිනී නිවේදිකාව

රුමේනියානු රූපවාහිනී නාලිකාවක වැඩසටහන් ඉදිරිපත් කරන්නියක වන ඉලීන්කා ගෆී
ඇයගේ යට ඇඳුම් වලට මකුලුවෙක් රිංගාඇතැයි බියවී තරගකරුවන් හා විනිසුරුවන් විස්මයට පත් කළා.


Previous Post Next Post