මුදල් තබා යන තවත් කොමියුනිකේෂන් සොරකමක්

පසුගියදා විජේරාම ප‍්‍රදේශයේ සිදුවූ බවට ආරංචි පැතිරගිය කොමියුනිකේෂන්
සොරකම හා සමාන සිදුවීම් කිහිපයක් තවත් ස්ථාන කිහිපයකම වාර්තාවී තිබේ. මෙහි විශේෂත්වය වන්නේ සොරකම සිදුකර මුදල් තබායාම බවට වාර්තා පළවේ.


Previous Post Next Post