
මේ කියන්න යන්නේ ඔහුගේ පවුලේ තවත් එක් විශේෂ දවසක් ගැන ඇසෙන කතාවක්..
තීක්ෂණගේ ලොකු පුතා ඒඩ්න් එයාගේ අට වැනි උපන්දිනය පසුගිය දවසක සමරලා තිබුණා..
දන්නවාද ඒ පුංචි උපන්දින සාදය හැඩවෙලා තිබුණේ විශේෂ තේමාවකින්.. විද්‍යාගාරයක් විදිහට හැඩවෙලා තිබුණු ඒඩ්න්ගේ ඒ උපන්දින සාදයේ ලස්සන මෙන්න බලන්නකෝ..

