දිමුත් - ඉනාමි අවුරුදු සමරපු අපූරුව මෙන්න..

 


ඒ දෙන්නාගේ ජීවිතයට මේ උදාවුණේ විශේෂම අලුත් අවුරුද්දක් කියන්න පුළුවන්...


මොකද මේ ඒ දෙන්නාගේ විවාහයෙන් දින කිහිපයකට පස්සේ උදා වුණු විශේෂ දවසක්.. දිමුත් කරුණාරත්න වගේම  ඉනාමි යුවල මේ වෙද්දී ජීවත් වෙන්නේ ඔස්ට්‍රේලියාවේ..


ඔන්න ඒ දෙන්නා මේ වගේ ලස්සනය අලුත්  අවුරුද්ද සමරලා තිබුණා.. මෙන්න බලන්නකෝ ඒ මොහොත මොන තරම් නම් ලස්සනද කියලා..  




Previous Post Next Post