නිම්නාවිගේ හිත හොරාගත්ත ඒ කඩවසම් තරුණයා කවුද..?

 





කවුරුත් ආදරය කරන පියුමාලිගේ හිත හොරා ගත් ඒ කඩවසම් තරුණයා කවුද කියලා දැනගන්න ඔබත් කැමති ඇති.. 


මේ දවස්වල පාට කුරුල්ලෝ එක්ක ගොඩක් ජනප්‍රිය වෙලා ඉන්න පියුමාලි එදිරිසිංහට දැන් ගොඩක් දෙනෙක් ආදරය කරනවා..


ඒ විතරක් නෙවෙයි මේ සුරූපී තරුණියට ආදරවන්තයෙක් ඉන්නවාද කියලා දැනගන්න කැමැත්තෙන් බලාගෙන හිටපු ගොඩක් දෙනෙක් ඉන්නවා නේ..


මෙන්න බලන්නකෝ ඉතින් ඇගේ හිත හොරා ගත්ත ඒ කඩවසම් තරුණයා කවුද කියලා..



Previous Post Next Post