ඒ අය ආයෙමත් වසර ගණනක අතීතයට ගිහින්..



 නලීන් පෙරේරා කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන කලාකරුවෙක්.. 


ඉතින් ඔහුට ආදරය කරන බොහෝ දෙනෙක් ඔහුගේ පවුලේ තොරතුරු දැනගන්න කැමැත්තෙන් ඉන්නවා.. ඒ විතරක් නෙවෙයි මේ දවස්වල මැවෙන පුවත් අතරේ ගොඩක් දෙනෙක් ඒ අය ගැන හොයන්නේ නලීන්ගේ දුවගේ ගැන කිව්වොත් හරියටම හරි..


ඒ කියන්නේ මේ වෙද්දී ශ්වේතා කියන්නේත් බොහෝ දෙනෙක් ආදරය කරන චරිතයක්.. ඔන්න ඉතින් ශ්වේතාගේ සමාජමාධ්‍ය පිටු අතරේ අපූරු මතක ගොඩක් පෙළ ගැහිලා තිබුණා... ඒ ඇගේ පුංචි කාලේ ඡායාරූප එක්කයි..


අම්මා කෙනෙක් වෙන්න ඉන්න ශ්වේතා මෙන්න මේ විදිහට ඇගේ මතක හුවමාරු කරගෙන තිබුණා.. 




Previous Post Next Post