පුංචි ලිසාරා උපන්දින සමරලා තිබුණේ මෙහෙමයි

 


දඟකාර පුංචි ලිසාරා.. ඇය දැන් අම්මා තරම්ම ජනප්‍රියයි..ඉතින් ලිසාරා පුංචි දෝණි කවුද කියන්න මේ වෙද්දී හැමෝම දන්නවානේ..


ඕෂධී හේවාමද්දුමගේ ආදරණීය දියණිය ලිසාරාගේ උපන්දින සාදය පසුගිය දිනක ගොඩක් ඉහළින් සමරලා තිබුණා.. ඒ ලස්සන  අවස්ථාවට ඕෂධීගේ පවුලේ අය වගේම චූටි දුවගේ යාළුවොත් එකතු වෙලා හිටියා..


මෙන්න බලන්නකෝ අම්මා, තාත්තා, අයියා එක්ක ලිසාරා උපන්දිනය සමරලා තියන අපූරුව..




Previous Post Next Post