නාමල් - රුවන්ති ආදරණීය දියණියගේ විවාහයේ තවත් ලස්සන දවසක් මෙන්න..



 රුවන්ති - නාමල් යුවලගේ දියණිය දැහැමි පසුගිය දවසක යුග දිවියට එළඹුණේ ෂනාල් සමගයි.. 


උඩරට මනාලියක් විදිහට විවාහ දිනය දවසේ හැඩවුණ මේ යුවලගේ විවාහය ගැන කලා ලෝකයේ බොහෝ දෙනෙක් කතා කළා..


මෙන්න ඉතින් දෙවැනි ගමනට ආයෙමත් ලස්සනට හැඩවුණ දැහැමි මේ විදිහට කොහොමද බලන්නකෝ..ඉන්දියානු පන්නයට හැඩවුණු ඇය ඇත්තටම බොලිවුඩ් නිලියක් තරමටම ලස්සනයි නේද..? 




Previous Post Next Post