නලින් පෙරේරා කියන්නේ ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් ආදරය කරන සංගීත කණ්ඩායමක් වන මේරියස් සංගීත කණ්ඩායමෙන් නායකයායි.එනිසාම එළිමහන් ප්‍රසංග වේදිකාව තුල නලීන් පෙරේරා කියන චරිතය නුහුරු නුපුරුදු චරිතයක් නෙමෙයි.ඔහු ඒ එතරම්ම ජනතාව ආදරය කරන කලාකරුවෙක් වෙලා අවසන්.
එවගේම තමයි පසුගිය දවසක නලින් පෙරේරාගේ ආදරණීය දියණිය වන ස්වේතා පෙරේරාගේ ගැන සුබ ආරංචියක් අහන්න ලැබුණා.ස්වේතා අම්මා කෙනෙක් වෙන්නයි යන්නෙ.ස්වේතා – රනිත් කැදැල්ලෙන් කිරි සිනහා ඇහෙන දවස් වැඩි ඈතක නෑ.