මේ ආදරණීය රංගන ශිල්පිනිය ගැන ගොඩක් දෙනෙක් සමාජ මාධ්‍ය හරහා කතා කරනවා.. ඒ ඇයගේ ජනප්‍රිය බව රංගනය නිසා වගේම,සමාජ මාධ්‍ය තුළ නිරන්තරයෙන් ඇය සක්‍රීය චරිතයක් නිසා කියලත් කෙනෙක්ට කියන්න පුළුවන්..
මෙන්න ඉතින් ඒ සුරූපී තරුව පසුගිය දවසක ඇගේ උපන්දිනය සැමරුවා..ඒ වෙනුවෙන් පුංචි සාදයක් පවත්වන්නත් ටනාශ අමතක කරලා තිබුණේ නැහැ..මේ බලන්නකෝ ඒ ලස්සන මොහොතෙදි ඇය ගත්ත ඡායාරූප..