මගේ කියලා අවංක ම ආදරේ කරන්න පුළුවන් හිතක් කියන්නේම ඒක හරි අහම්බයක්

 


"මගේ කියලා අවංක ම ආදරේ කරන්න පුළුවන් හිතක් කියන්නේම... ඒක හරි අහම්බයක්.."


මේ ඔවුන්ගේ රසිකයෙක් එක්කරපු සටහනක්.. 


ඒ වාසනාව කාට නැතත් චිරන්තට ලැබිලා.. තමන්ගේම ලෝකෙක තනි වෙන්න පුළුවන්, තමගේම කියලා ජීවිතයට දැනෙන ආදරයක් ලබන්න හැමෝටම බැහැ.. සමිතා නිසා ඒ වාසනාව ඔහුට හිමිවෙලා..ඒ දෙන්නා ඒ දෙන්නාගේ ආදරය ඇතුලේ සතුටෙන් වගේම සැහැල්ලිවෙන් කාලය ගෙවන ඡායාරූපයක් චිරන්ත ඔහුගේ ෆේස්බුක් පිටු අතරට එක්කරලා තිබුණා..කියන්න බොහෝ දේවල් ඒ ඡායාරූපය දැක්කාම ඔහුට හිතෙන්න ඇති.. ඒත් ඒ හැම දෙයක්ම හරිම ආදරණීය වචනයකට ඔහු කැටි කරලා..


"මගේ" ඒ වචනේ ඇතුළේ ගැබ්වෙච්ච මහා ආදරයක් තියනවා කියලා ඔයාටත් දැනෙනවාද..?




Previous Post Next Post