එ දෙන්නා විවාහ ගිවිසගෙන?

 


පසුගිය දවස්වල ගොඩක් දෙනෙක් අතර කතා බහට ලක්වෙච්ච චරිත ද්විත්වයක් තමයි උමලි - ගෙවින් කියන්නේ...


මේ දෙන්නා අතර ආදර සම්බන්ධතාවයක් තියනවාද..? විවාහ ගිවිසගෙනද..? ගොඩක් දෙනෙක් ඒ දේවල් ගැන කතා බහ කළා..


මේ බලන්නකෝ ඉතින් මේ කතා හැම දෙයක්ම මැද්දේ ඒ දෙන්නා තවත් ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යට එකතු කරලා තිබුණා..




Previous Post Next Post