ඉස්සර විදිහට තවමත් ලස්සන නිලන්තිගේ හැඩ කොහොමද ...?

 


ඇය අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන චරිතයක්..

නිලන්ති ඩයස්, ඇය පුංචි තිරය හැඩකළේ රංගනයෙන්ම පමණක් නෙවෙයි.. නර්තනයත් ඇගේ රංගනයට ආභරණයක් වුණා.. ඉතින් එදා රිදී තිරය හැඩ කළ ඇය අදත් ඒ විදිහටම ඒ කාලේ විලාසිතාවලින් හැඩවෙලා මේ බලන්නකෝ එයාගේ ලස්සන..




Previous Post Next Post