අම්මා තාත්තා එක්කම කරළියට එන පුංචි සාරන්‍යා.

 


චූටි දෝණිගේ අම්මාට , තාත්තාට තියෙන හැකියාවන් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ..ඒ නිසාම කලාවට ඇය කොහොමත් උපන් හපන්කම් තියෙන තැනැත්තියක් වෙන එක නම්, කාටත් අරුමයක් නොවෙන දෙයක්..  

සාරංග, දිනක්ෂි වගේම පුංචි සාරන්‍යාත් කලාවට දැන්මම ගොඩක් ළංවෙලා කියලා, මේ දකින ඡායාරූප පෙර නිසා ඔබටත් හිතෙන්න පුළුවන්..සාරංග කියන්නේ කොහොමත් ගායනයට උපතින් හපන්කම් තියෙන තරුණයෙක්.. ඉතින් තාත්තා වගේම පුංචි දුවත්, සින්දු කියන්න ගොඩක් කැමතියි වගේ..

පහුගිය දවසක සාරංගයි දිනක්ෂියකට එකතුවෙලා ගයපු වේදිකාවකට එක පුංචි සාරන්‍යා මෙන්න මේ විදිහට එකතු වෙලා..මේ බලන්නකෝ, ඒ අවස්ථාව ඇගේ හපන්කම් දකින්න නම් ගොඩක් දෙනෙක් නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්න ඇති...




Previous Post Next Post