දැහැනකට සමවැද එයාලාගේ ලෝකයේ තනිවුණ චාප සහ සමනලී...

 


ආලය ලස්සන වෙන්න නම් රාගය තියෙන්නම ඕන කියලා කියන කතාව කොයි තරම් දුරට සත්‍ය වෙනවාද..?

ඒ ගැන කවුරු මොනවා කිව්වත් රාගයෙන් මත් වෙන සරගී බැල්මක් ඉස්සරහ ඕනම කෙනෙක් වශී වෙනවා කියන එකට හොඳම සාක්ෂියක් තමයි මේ දෙන්නාගේ ඒ ෆොටෝ ෂූට් එක..සමනලී - ඉන්ද්‍රචාප..


අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන කලා ශිල්පීන් දෙදෙනෙක්.. ඉතින් ඒ දෙන්නා කාලෙකට පස්සේ මෙන්න මේ වගේ ආදරයෙන් වෙලිලා..ඒ ඡායාරූප පෙළ ඇතුලේ වෙනමම ලස්සනක්  තියනවා.. ටිකකට මේ දිහා බලාගෙන හිටියොත් ඇත්තම ඒක භාවනාවක් කියලා ඔයාටත් හිතේවි..




Previous Post Next Post