සමුගත් මිත්තණිය වෙනුවෙන් චූලක්ෂි එක් කරලා තිබ්බ සංවේදී සටහන

 





සමහර දරුවන්ට මවුපියන්ට වඩා ගොඩක් ළඟ වෙන්නේ තමන්ගේ ගෙදර ඉන්න අනිත් ඥාතීන්..ඇයටත් එහෙම වෙන්න ඇති..


චුලක්ෂි කියන්නේ හරිම ආදරණීය චරිතයක්.. ගොඩක් වෙලාවට කලාව ගැන හිතනවා වගේම තමයි, ඇගේ පවුල ගැනත් ගොඩක් වද වෙනවා..මේ ඉතින් ඇගේ ජීවිතේම තවත් එක් කොටසක්.. චුලක්ෂිගේ ආදරණීය මිත්තණිය, ඇය හා සියල්ලන්ම හඩවා දමා මෙලොවින් සදහටම යන්නම ගිහින්..ඉතින් ඒ සංවේදී පුවත ගැන චුලක්ෂි මෙන්න මේ වගේ සටහනක් ඇගේ මුහුණු පොතේ පළ කරලා තිබුණා...

"මගේ රත්තරන් අම්මාට නිවන් සුව ලැබේවා"





Previous Post Next Post