පියුමි වැලන්ටයින් සමරලා තියන හැටි මෙන්න

 

 

ඇය කොහොමත් අපේ සමාජයේ නිතර නිතර කතාබහට ලක්වෙන චරිතයක්..මිනිස්සු මොනවා කිව්වත් ඇය ඇගේ ජීවිතය විඳින විදිහ නම් වෙනස් කරගන්න කැමතිම නැති පාටයි... 


පියුමි හංසමාලි , ආදරයත් එක්ක බැඳීම් එක්ක ඇගේ තියෙන්නේ වෙනස්ම විදිහේ ගනුදෙනුවක්..මේ වෙනකොට ඇයගේ ජීවිතයෙන් වෙලා තියෙන ප්‍රගීත් එක්ක, මෙදා සැරේ වැලන්ටයින් සමරන්නේ පියුමි ගිහින් තිබුණේ ඉන්දියාවට..


ඉතින් කොහේ කොතැන ගියත් එයාගේ සතුට තනියම හරි විඳින පියුමි ඒ ගැන කියලා තිබුණේ මෙහෙම කතාවක්.."ටජ් මහල් නෙවෙයි, කොහේ ගියත් මගේ දෝදු ගතිය යවන්න බෑ..."





Previous Post Next Post