පුජනී සහ ගයාන් වැලන්ටයින් සැමරු හැටි


 


ඊයෙ ආදරවන්තයින්ගේ දිනය..මේ කියන්න යන්නේ ඒ දවසේ ඇහුන තවත් ලස්සන ආදර කතාවක් ගැන.. ගයාන් ගුණවර්ධන සමගින් පූජනීය භාග්‍යා අපේ රටේ කලා ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් හොඳින් හඳුනන කලාතරු යුවලක්..ගයාන් - පූජනී දෙන්නාගේ ආලවන්තකම් පටන් ගන්නේ මීට ගොඩ කාලෙකට කලින් වුණත් , ඒ දෙන්නට ඊයෙත් ගොඩක් විශේෂ දවසක් වුණා..


ඒ ඔහුගේ ආදරය ඇගේම වුණ නිසා... ගයාන් , පූජනීට ගෙන ආ විවාහ යෝජනාව ඊයේ දවසේ ස්ථිර වෙලා තිබුනෙ මෙන්න මේ විදිහටයි..කොහොම වුනත් කවදටත් වඩා ඒ දෙන්නගෙ ජීවිතේ ලස්සනම වැලන්ටයින් දිනය ඊයේ වන බවට නම්, ආයෙත් සැකයක් නෑ.. ඒ ලස්සනම මොහොතේ මතකයන් පූජනීය වගේම ගයාන් ඒ දෙන්නගෙ සමාජ මාධ්‍ය ගිණුම්වල පළ කරලා තිබුණේ මෙන්න මේ විදිහටයි..





Previous Post Next Post