ආදරය නැති හිනාව රැදෙන්නේ නැති තැනක නම් ඉන්න එපා - පියුමි බොතේජු

 


සමහර වෙලාවට ඔයාට අහිමි වෙන්න පුළුවන් වෙන්නේ ඔයාගේ ජීවිතේ ලස්සනම කාලේ වෙන්න පුළුවන්..ඒත් ඒ කාලේ නැති වෙන්නේ ඔයාගේ වටේ ඉන්න  අය නිසා නම්, ඔයා ඒකට තවදුරටත් ඉඩ දෙනවාද..?ඉතින් ඇය මේ කියන්නේ අන්න ඒ වගේ කතාවක්.. පියුමි බොතේජු අපේ රටේ බොහෝ දෙනෙක් හඳුනන ජනප්‍රිය තරුවක්.. පියුමිත් ජීවිතේ එක එක කාලවලදී සමහර සිද්ධි නිසා පීඩාවට පත් වෙච්ච චරිතයක්..ඒ ඒ හැම දෙයක් තුළින්ම මිදිලා අද ඇය ගොඩක් සතුටෙන් ඉන්නවා... ඉතින් ඒකට රහස මොකද්ද..?

මේ ඇය කියන්න අන්න ඒ ගැන දෙයක්.. ඇත්තටම අපට සතුට වෙන්න නම් ගොඩක් ලොකු දේවල් කරන්න ඕන නැහැ.. මේ බලන්නකො ඇය කියන දේ..

"ඔයාගේ වටිනාකම දැනෙන තැනක රැදෙන්න....ඔයාගේ හිනාව නැති කරන්නැති තැනක ඉන්න.....ඔයාට ආදරේ කරන අයට ආදරේ කරන්න.....  ඉන්න කාලේ ජිවිතේ විදින්න..... නැත්තන් ඔයා නැති කරගන්නේ ඔයාගේ ජිවිතේ හොදම කාලේ......"




Previous Post Next Post