තාත්තා නැතිවෙන්න කලින් දවසෙ අම්මට කිව්වලු කසුන් පුතාව මාධවී දුව ආදරෙන් බලාගන්නවා කියලා - කසුන් මහේන්ද්‍ර



 කසුන් මහේන්ද්‍ර හීනටිගලගේ ආදරණීය පියානන්ගේ අභාවය සම්බන්ධව අපි ඔබට කිවුවා.මාධවීගේ ආදරණීය සහකරු වුණ කසුන් කියන්නෙම සිය පියාට ඉතාමත් ආදරයෙන් හිටපු ආදරණීය පුතෙක්.


ඉතින් ඔහු මේ සටහන සිටහන සිය පියානන් වෙනුවෙන් තබා තිබුනා.තාත්තා නැතිවෙන්න කලින් දවසෙ අම්මට කිව්වලු 'මට හරි සතුටුයි ඔයා මාව බලාගත්තා වගේ කසුන් පුතාව මාධවී දුව ආදරෙන් බලාගන්නවා දැක්කම' කියල ඒක ඇත්තම ඇත්ත තාත්තේ. අනේ ඇස් ඇරලා මේ බලන්න !




Previous Post Next Post