රෝහල් ගතව සිටින චාමර ගැන වෛද්‍යවරයෙක් කියු කතාව

 



රෝහල් ගතව ප්‍රතිකාර ලබන චාමර වීරසිංහ දැන් සුව අතට හැරී ඇති බවත් ඔහුට සවිකර තිබූ ස්වසන ආධාරක යන්ත්‍රය ඉවත් කර ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති  වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සඳහන් කරනවා.


ඔහුට දැන් පුටුවක වාඩි වී සිටීමේ හැකියාව ඇති බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.එමෙන්ම ගීත ගායනා කිරීමට නම් ඔහුට තව කාලයක් ගත වන අතර ඒ සඳහා ප්‍රතිකාර කටයුතු සිදු කළ යුතු බවත් කතන අභ්‍යාස සිදුකළ යුතු බවත් වෛද්‍ය බෙල්ලන පවසා තිබෙනවා.විශේෂයෙන්ම ඔහු කියා සිටියේ මෙහිදී ස්වසන මාගර්යේ ශල්‍යකමර්යක් සිදු නොකරන අතර ඒ සඳහා ආධාරකයක් ලබා දීම පමණක් සිදු කර ඇති බවයි.





Previous Post Next Post