රහල්ට මේ තරම් අපූරුවට සිතුවම් අඳින්නට පුළුවන් කියලා ඔබ විශ්වාස කළාද?

 


රහල් අල්විස්, එක් රාමුවකට කොටු නොවූ බොහෝ දේවල්වලට හැකියාවක් තියන චරිතයක් විදිහට ඔහු හඳුන්වා දුන්නාට වැරැද්දක් නැහැ...ජීවිතේ වරදින එක් පියවරක් ගානේ සාර්ථකත්වයට යන්න ඕන තවත් මාර්ගයක් හොයන තරුණයෙක් තමයි රහල් කියන්නෙ...

වයසින් මුහුකුරා යන්න ජීවිතයේ වගකීම් වැඩිවෙන්න රහල්ගේත් සිතන පතන විදිහේ වෙනස්කම් දැකගන්න පුළුවන්.. මේ කාරණා කොහොම වුණත් අපි රහල් අල්විස් කියන චරිතය දැනගන්න ගායකයෙක් විදිහට..ඔහුගේ එක් ගීතයක් අතටත් බොහෝ දෙනාගේ තොල් ළග මිමිනෙන ගීතයක් බවට පත්වෙලා තියෙනවා...

ඒත් එක්කම වර්තමානය වෙනකොට රහල් තව තවත් ක්ෂේත්‍ර ගණනාවකින් ඔහුගේ හැකියාව පෙන්නුවා වගේම තමයි මේ කියන්න යන්නෙත්ඒ වගේ ඔහු තුළගුණ තවත් එක් සැඟවුණු දක්ෂතාවයක්..ඔහුට මේ තරම් අපූරුවට සිතුවම් අඳින්නට පුළුවන් කියලා ඔබ විශ්වාස කළාද.. ? ඔහු චන්දිමාල්ට දුන්න මේ තෑග්ග දැක්කොත් ඔබත් හිතයි මේ හැකියාවෙන් පිරුණු සිත්තරෙකුගේ වැඩක් කියලා..ඇත්තටම ඒක හරි අපූරු නිර්මාණයක්... මේ බලන්නකෝ ඒක...




Previous Post Next Post