මනෙජ් සංජය ඔහුගේ බිරිඳ ගැන කියු කතාව

 



මනේජ් සංජය කියන්නේ ලාංකීය ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි ගායකයෙක් කියන කතාව හැමෝම දන්නවනේ. ඉතින් මේ මේ ආදරණීය ගායකයාට ශක්තියක් වුණ මනේජ්ගේ ආදරණීය බිරිඳ පසුගියදා ඇයගේ උපාධිය ලබාගෙන තිබෙනවා. 


හැමතිස්සෙම තමන්ගේ වැඩත් එක්කම දරුවාගේ වැඩ කටයුතුත් කරන ගමන් ඇයගේ ඉගෙනුම් කටයුතුත් කරගෙන මේ ජයග්‍රහනය ලබා ගැනීම ගැන මනේජ් මෙන්න මේ වගේ හරි ආදරණීය සටහනක් තබා තිබුනා.

"මගේ හීනත් හරි ලස්සනට පාට කරන්න හයියක් වෙන ගමන් ඔයාගේ හීනත් කැපවීමෙන්ම එළිකරගත්තා




Previous Post Next Post