ගයාත්‍රි ආයේත් මනාලියක් වෙලාද..?



ඇය අපි බොහෝ දෙනෙක් හඳුනන ශිල්පිනියක්.. ඒ වගේම ගයාත්‍රි කියන්නේ තනියම තමගේ‍ අරමුණු එක්ක ඉස්සරහට යන කෙනෙක් කිව්වොත් හරි.. 


මේ කතා කොහොම වුණත්,  ඇයට ආදරය කරන බොහෝ දෙනෙක්  ඇය වටා එකතු වෙලා ඉන්නවා කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ...ඉතින් මේ බලන්නකෝ ඇය ඇගේ සමාජ මාධ්‍යට එකතු කරලා තිබුණ අලුත්ම ඡායාරූප පෙළ...මේක දැක්කාම ඔයාටත් හිතෙයි මේ විලාසිතාව ඒ රූපයට මොන තරම් නම් ගැලපෙනවාද කියලා... 




Previous Post Next Post