රටක් ආදරය කරන හදවතේ ගායකයා රෝහල්ගත කරයි



චාමර වීරසිංහ කියන්නේ ලංකාවේ ඉන්න ජනප්‍රියතම ගායකයෙක්.ඒ වගේම තමයි බාල මහලු හැමෝගේම ආදරය දිනාගත්තු චාමර වීරසිංහ හදිසි අසනීප තත්වයකින් පසුවන බවට පසුගිය දා වාර්තා වුණා .


ඔහු මේ වන විට දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බව සදහන්. ඔහුට ඉක්මන් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා.




Previous Post Next Post