මේ දෙන්නා තමයි මට ජීවිතේ -මාධවී ඇන්තනී

 


මාධවී ඇන්තනී කියන්නෙ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන චරිතයක්...ඇයට ඇගේ පණ හා සමාන කෙනා තමයි ඇගේ පියා..ඔහු අපේ රටේ කෘතහස්ත කලා ශිල්පියෙක්...


ඉතින් පුංචි කාලෙ ඉඳන් මාධවී දකින්නේ ඔහුගේ කලා කටයුතු පිළිබඳව නේ...ඒ නිසාම කලාවට ඔවුන්ගේ තියෙන ඇල්ම ආදරයක් වැඩිවෙලා තියෙනවා...කොහොම වුණත්  තමන්ගේ අනාගත සහකරුවාත් තාත්තා වගේම කෙනෙක් කියලා හැගෙනකොට ඒ හැඟීම මොන වගේ අතිද..?


ඉතින් මේ බලන්නකෝ මාධවී දාලා තියන ආදරණීය ඡායාරූපයත් එක්ක ඇය කියලා තියන දේ.. "මේ දෙන්නා තමයි මට ජීවිතේ...



Previous Post Next Post