චූටි රාහුල් මෙදා නත්තලට අම්මත් එක්ක බරටම වැඩ කරන හැටි

 


රොෂාන් පිලපිටියත් රිද්මාගේත් ආදරණීය පුතා තමයි චූටි රාහුල්..ඒ දෙන්නගෙ ලෝකයේ ලස්සනට සතුටින් පිරිලා තියෙන්නෙ රාහුල් ලොකුම හේතුව කිව්වොත් හරියටම හරි.. 


මේ කියන්න යන්නෙත් පිලපිටිය පවුලේ තවත් ලස්සන සිදුවීමක් ගැන කතාවක්...එයාල තුන්දෙනා එකතු වෙලා නත්තලට ගොඩක් ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා... හැමදාම මේ ගෙදර කෑම උයලා දෙන්නේ අම්මනේ....


ඒත් මෙදා නත්තලට ඒ පුරුද්ද වෙනස් වෙලා... මොකක්ද ඒ වෙනස..?ඉතින් මේ බලන්නකෝ පුංචි පුතා රාහුල් තමයි මෙතන head chef




Previous Post Next Post