ලෝ ප්‍රසිද්ධ යූ ටියුබ් තරුවක් හදිස්සියේම ලංකාවට ආවේ ඇයි?

 


සුප්‍රසිද්ධ යුටියුබර් කෙනෙකු වන  Nas Daily ලංකාවට පැමිණ තිබෙනවා.ආරංචි වන විදිහට නම්  ලංකාවට ඇවිල්ලා තියෙන්නේ වීඩියෝ මාලාවක්ම නිෂ්පාදනය සඳහයි.ඔහුගේ යූටියුබ් චැනලය වටා මිලියන 12.8ක් එකතු වී තිබෙනවා.

ඔහුගේ ෆේස්බුක් ගිනුම වටා මිලියන 22කටත් අධික ජනතාවක් එකතු ව සිටිනවා.ඉතින් ඔහුගේ ලංකාවට පැමිණීම නම්  අපේ රටේ සංචාරක ක්ෂේත්‍රයට ,මහඟු පිටිවහලක් වේවි




Previous Post Next Post