ඒ ආදරය තවමත් එදා වගේමයි කිසිම වෙනසක් නැහැ. -කවින්ද්‍යා අධිකාරි

 


අපි හැමෝම කැමති අපි කාටත් නොවෙනස් ආදරයක් ලැබෙනවා නම්..එහෙම ආදරයක් ළඟ නවතින්න ඕනම කෙනෙක් ආසයි නේ.. පුංචි කාලේ ඉඳලා නොවෙනස් ආදරය ලබන්න පුළුවන් වෙන්නේ සුළු දෙනෙක්ට විතරයි නේ..ඉතින් කවීගේ ජීවිතේ ඒ වගේ වැදගත් වෙච්ච විශේෂ කෙනෙක් ගැනයි ඇය මෙහෙම කියලා තිබුණේ..කොහොම වුණත් දැන් ඒ නෑදෑකම් අලුත් වෙලා.. මෙන්න බලන්නකෝ කවී ඒ ගැන කියන කතාව...


"ඉස්සර වගේම යි තාමත්... ඒ ආදරෙන් අඩුවක් වෙලා නෑ... චූටි කාලේ පෑව ඒ සෙනෙහස අදටත් එහෙම්මම යි!මගෙ ආනන්ද මාමා ට දීර්ඝායුශ ප්‍රාර්ථනා කරනවා...මං හුඟාක් පිං කරලා තියෙනවා ඔයා වගේ ආදරණීය මහා කලාකරුවෙක් ට දැන් "ලොකු තාත්තා" කියලා කියන්න තරම්... ඒ ඇති. මම ජීවිතේ ජය අරං ඉවරයි"





Previous Post Next Post