උදයන්ති චූටි පැංචිගේ උපන්දිනය සමරලා

 


ඇයට ඔබ බොහෝ දෙනා කලකපටන් ආදරය කරන්නට ඇති....පුංචි තිරයේ වගේම රිදී තිරය හරහා සංගීත වීඩියෝපට හරහාත් කාලෙකට කළින් උදයන්ති  කියන මේ චරිතය ගොඩක් ජනප්‍රිය වුණා..ඒත් එක්කම අද වෙනකොට ඇය වැඩියේ පේන්නේ නෑ...


ඒකට හේතුව තමයි මේ දවස් වල ඇය ගොඩක් කාර්යබහුල මවක් වීම... ඇගේ ලෝකෙම හැඩ කරන මේ පුංචි සුරංගනාවිට දැන් වයස අවුරුද්දක්...ඉතින් ඒ ලස්සන දවස කවදාවත් අමතක නොවන සුන්දර දවසක් කරන්න මෙන්න මේ වගේ ලස්සන ෆොටෝ ෂූට් එකක් උදයන්ති චූටි දූගේ උපන්දිනය වෙනුවෙන් කරලා තිබෙන්නේ මෙන්න මෙහෙමයි.




Previous Post Next Post