පුබුදු මාශි ප්‍රෙග්නන්සි ෂූට් එක (Photos)

pubudu-mashi-pregnancy-shoot

පුබුදු කියලා කියන්නේ මේ වෙද්දි අපි හැමෝම දන්න රටේ ජනප්‍රියම කලා කරුවෙක්.
ඔහුගේ බිරිද ගැනත් හැමෝම කතා වෙනවා. මොකද ඇය ඉතාම සුරූපියි.


ඇයත් මේ වන විට රංගන ශිල්පිණියක් ලෙස කටයුතු කරනවා.
ඇය මාශි සිරිවර්ධන. ඉතින් අද අපි ඔබත් එක්ක බෙදා ගන්නේ පුබුදු මාශි ආදර කතාවේ තවත් විශේෂම දෙයක් ගැන.
ඒ තමයි මේ වෙද්දි පුබුදු මාශි දෙන්නා තුන්දෙනෙක් වෙන්න යනවා.
මේ ආරචිය නම් ඒ දෙන්නගේ ප්‍රේක්ෂක ඔබටත් සුබ ආරංචියක්.

ඉතින් මේ කැදැල්ල ලස්සන කරන්න ආපු පුංචි පැටියා එක්ක දෙන්නා ලස්සන ශූට් එකක් කරලා. බලන්නකෝ








Previous Post Next Post