චීනේට ගිහින් සාරංග දිනක්ෂි කරන අලුත්ම වැඩේ මෙන්න....

 



හැමදාමත් වගේ ඒ දෙන්නා මේ ලංකාවෙන් පිට වෙලා තියෙන්නේ තවත් විශේෂ වැඩකට කිව්වොත් හරි..සාරංගයි දිනක්ෂියි දෙන්නා චීනේ ගෙවන දවස්  අතර තවත් විශේෂ දවසක් ගැන තමයි මේ ඒ දෙන්නා කියන්නේ...මේ දෙන්නා ඔසරියකුයි සරමකුයි ඇඳගෙන කොහේද මේ ගිහින් තියෙන්නේ කියලා ගොඩක් අය අහනවා නේ..

සිංහල ක්‍රමයට සැරසිලා ඒ දෙන්නා චීනයේ තියන පන්සලකටලු මේ විදිහට ගිහින් තියෙන්නේ....ඉතින් මේ වෙලාවේ ඒ දෙන්නාට විශේෂ නිර්මාංශ ආහාර වේලකුත් ලැබිලා...ඉතින් ඒ අත්ද්කීම හැමදාටම වඩා මේ දෙන්නාට නම් ගොඩක් වෙනස් දෙයක් වෙන්න ඇති..






Previous Post Next Post