ළඟදි මව් පදවිය ලබන්න ඉන්න සාරා එයාගේ ආදරය ගැන මතක් කළේ මෙන්න මෙහෙමයි



 මේ ඇගේ ප්‍රථම ප්‍රේමය කිව්වොත් ඔබ විශ්වාස කරනවද..?පාසල් යන කාලයේ ඉඳන්ම තිබුණු දැනහැඳුනුම්කම් එක්ක ඔහු තමන්ගේ ජීවිතයට එකතු වුණා නම් හොඳයි කියන එක සාරට සිතෙන්නට ඇති... ඒත් ඒ මේ හැම කතාවක්ම ඉවරවෙලා අවුරුදු දහයකට පස්සේ.. එකපාරටම එහෙම කිව්වම හිතාගන්න බැරි වුණා නේද...?

මෙන්න එහෙනම් හරියටම බලන්නකො සාරා ආදර කතාවේ පටන් ගැන්ම කොහොමද කියලා....සාරා කියන්නේ අද වෙනකොට ගොඩක් දෙනෙක් හොඳින්ම හඳුනන නර්තන ශිල්පිනියක්..ඒත් එක්කම ඇගේ නර්තනයේ ඇයට අනන්‍ය වුණු තාල රටාවන් නැතුවාම නෙමෙයි.. කොහොම වුණත් අදටත් සුරූපී සාරා පාසල් යන අවධියේ තව තවත් සුන්දර යුවතියක් වන්නට ඇති කියලා බොහෝ දෙනෙක් හිතුවත්, ඇය ඇත්තටම කොල්ලෙක් වගේ ලු..

ක්‍රීඩාවට තමයි ලු ගොඩක් කැමති.... ඉතින් ඇයට පිරිමි ළමයින් ගේ බැල්ම ලැබෙනවා නම් ඒ සැමියාගෙන් විතරයි... මේ කියන එක නං අමුත්තක් නෙමෙයි..කොහොම වුණත් පාසල් යන කාලේ මේ විදිහට හිත ගත්ත ඒ පිරිමි ළමයා ඇයගේ ජීවිතයට සුවිශේෂී වුණා... ඒත් කාලයත් එක්ක ඒ සම්බන්ධතාවය ටිකක් දුර යන්නේ ඔහු විදේශගත වුණු නිසා, වසර දහයකට විතර පස්සේ ආයෙත් මේ සම්බන්ධය අලුත් කරගන්න ඒ දෙන්නාටම පුළුවන් වෙලා..

ඉතින් ඇගේ සැමියා ඇය හොයාගෙන තියෙන්නේ පාසල් යන කාලයේ කියලා තමයි සාර නම් කියන්නේ... කොහොම වුණත්, එදා ඉඳන් මේ වෙනකන් මොනතරම් හැලහැප්පීම් මැද ආවත් සාරා කියන්නෙත් ලස්සන පවුල් ජීවිතයක් ගත කරන ගැහැණියෙක්... ඒ ගැන ඇයට ආදරය කරන බොහෝ දෙනා දන්නවානේ...ඉතින් පාසල් කාලේ අර කුලුඳුල් ප්‍රේමය කාලයක් යනකොට නතර වෙලා තිබුණත් ඒ ඔහු විදෙස් ගත වුන හින්ද නේ... ඒ කාලය ඇතුළත මොවුන් දෙදෙනාටම විවිධ ප්‍රේම සම්බන්ධතා තිබ්බ කියලා තමයි සාරා නම් කියන්නේ...ඒ මේ කතා කොහොම වුණත් මේ වෙනකොට ඒ පුංචි පවුලට එන්න පුංචි අමුත්තෙක් බලාගෙන ඉන්නවා.... ඒ නිසා ඒ පවුල අලුත් දැන් වෙලා... 





Previous Post Next Post