සැබෑ ආදරය දකින්න ලැබුණේ ඔබ දෙදෙනාගෙන් පමණයි - යශෝධා විමලධර්ම



 ඇය අපේ රටේ කතාව ඇතුලේ ගොඩක් දක්ෂ ඒ වගේම කාගේත් ආදරය දිනාගත්ත ශිල්පිනියක්...ඉතාම සරල ඒ වගේම හරිම නිහඬ ජීවිතයක් තමයි ඇය නම් ගත කරන්නේ...කොහොම වුණත් මේ කියන්න යන්නේ නම් ඇගේ රංගනය ගැන කතාවක් නෙවෙයි.. එදා ටෙලි තිරයේ අහිසකාවිය වෙච්ච ඇයට ජීවිතයේ පන්නරය ලබන්න ඇයට ශක්තියක් වුණ ඇගේ දෙමව්පියන් ගැන..ඒ දෙන්නා පෙන්වලා දුන්න ලෝකය ඇතුලේ යශෝධා හරි ලස්සනට ඇවිදගෙන යනවා... ඒ දෙන්නා නිසා ඇය මේ කාලය ඇතුලේ දිනාගත් දේ බොහෝමයක් ඇති..


අද වෙනකොට ඔවුන් ඇය ළඟ නැති වුණත් , ඒ ගුණ සුවඳ හැමදාම ඇයට මතකයේ තියේවි... ඉතින් ඇය ඒ ආදරය ගැන මතක් කරලා මෙන්න මේ වගේ සටහනක් ඇගේ සමාජමාධ්‍ය තුළ පලකරලා තිබුණා...


"සැබෑ ආදරය දකින්න ලැබුණේ ඔබ දෙදෙනාගෙන් පමණයි... ඔබ දෙපළට ඉක්මනින්ම නිවන් සැප ලැබේවා...."





Previous Post Next Post