කරදරය පොඩි වුණත්, ඒකෙනුත් පේන්නේ රසික ආදරය- රොෂාන් ප්‍රනාන්දු



flashback කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් හොඳින් හඳුනන කවුරුත් ආදරය කරන සංගීත කණ්ඩායමක්...එයලාට මේ ළඟදී දවසක ඊශ්‍රායල  සංචාරයක් අතරතුර් අනතුරක් සිදුවෙලා තිබුණා..ඊයේ ඒ ගැන සමාජමාධ්‍යවල ගොඩක් කතාබහට ලක්වුණ වීඩියෝවක් බවට එය පත් වුණා..

කොහොම වුණත්, ලැබුණ රසික අදරය වගේම එයාල හොඳින් ඉන්නවා කියන එකත් රසිකයින්ට කියන්න  ඕනම නිසා මේ සංචාරය ඉවර වෙලා නැවත්ත එන අතරතුරේදී රොශාන් මෙන්න මේ වගේ විඩියෝ එකක් ඔහුගේ සමාජ මාධ්‍යට එකතු කරන්න අමතක කරලා තිබුණේ නැහැ...කොහොම වුණත් එයාලා හැමෝම හොඳින්ලු.. ඒත් එක්කම කරදරයක් කියලා දැනගත්ත වෙලාවේ ඉඳලා එයාට කෝල් කරලා සුවදුක් අහපු හැම කෙනෙක්ටම රොශාන් ස්තූතිවන්ත වෙලා තිබෙනවා...ඒත් එක්කම රසික ආදරය වගේම දෙවියන්ගේ  ආශිර්වාදයත් ඔවුන් එක්කම තියනවා කියලා තමයි රොශාන් නම් කියන්නේ...



 

Previous Post Next Post