මේ ඔයාගේ පළවෙනි කඩයිම - දෙව්නක පෝරගේ



මේ වගේ කඩයිමක් ජයගන්නවා කියන එක හිතන තරම් ලේසි පහසු දෙයක් නෙවෙයි...ඒකට ලොකු කැපකිරීමක් තියෙන්නම ඕන... ඉතින් හසිනි දෙව්නක ආදරය ගැන මේ වෙද්දී හැමෝම දන්නවානේ.. ඒ දෙන්නා ගොඩක් ලස්සනට ඒ දෙන්නාගේ අරමුණු එක්ක ඉස්සරහට යනවා..

ඊයේ ඒ දෙන්නාට තවත් සුවිශේෂී දවසක් වෙලා..හශිනිගේ උපාධි ප්‍රධානෝත්සවය ඊයේ දිනයට තමයි යෙදිලා තිබුණේ... මේ ඒ ගැන ඔහු තබා තිබූ සටහනක්...


"මට එදා ගොඩාක් විශේෂයි... මොකද මම දැක්කා ඔයා කොච්චර මහන්සි උනාද කියලා ඔතන්ට එන්න... අවුරුදු 4ක් මහන්සි වෙලා ඔයාගේ පලවෙනි කඩඉම ඔයා පහු කරා...


තව ලොකු ගමනක් ඔයාට යන්න තියෙනවා... මට හරි ආඩම්බරයි ඔයා මගේ වුන එක ගැන Im officially proud of you Great things come from hard work and perseverance. No excuses..."


 
Previous Post Next Post