රංගනය පැත්තකින් තියලා මුතූ අලුත් වැඩක් පටන් අරන්

 


මුතු තරංගා කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් හොඳින්ම දන්න දක්ෂ ජනප්‍රිය කලාකාරිනියක්. ඇය මේ දවස්වල එතරම් කලා නිර්මණවලින් දැකගන්න නැති වුණත්, ඇගේ නිර්මාණ එක්ක එකතු වුණ ප්‍රේක්ශකයන්ට නම් ඇය හදවතේ සදා නොමැකෙන චරිතයක්... ඒත් මේ කියන්න යන්නේ මුතූගේ තවත් කලා කටයුත්තක් නම් නෙවෙයි.. 

ඇය අලුත් විදිහකට වෙනස් විදිහකට වෙනස් වැඩක් පටන්ගෙන.... මුතුගේ අජ්පුත්ම රෙස්ටුරන්ට් එකේ වැඩ ඊයේ ආරම්භ වෙලා... මේ ඔවුන්ගේ මුල් පියවරලු. කොහොම වුණත් තව තවත් ඉදිරියට මෙය කරගෙන යන්න වගේ තාමයි මුතුගෙ නම් අදහස.... ඇය මේ විදිහට පළමු පියවර ආරම්භ කරලා තියෙන්නේ සීදූවේ කියලා තමයි ආරංචිය...





Previous Post Next Post