කැන්ගරු දේශයට ගිය ඉශාරා ආයේත් ලංකාවට එන්නේ නැද්ද?

 


ඉශාරා කැන්ගරු දේශයට ගියේ ආයෙත් නොඑන්නමද කියලා මේ වෙනකොට ඇයට, ඇගේ රංගනයට  ආදරය කරන බොහෝ දෙනෙක් ඉන්නේ හරිම කුතුහලයකින්...කොහොම වුණත් ඇයට ඒවාට පිළිතුරු දෙනවාටත් වඩා ඇයට ලෝභ හිතෙනවා ඇත්තේ රසිකයින්ගෙන් ලැබෙනව මේ ආදරයට වෙන්න ඇති....


ඇත්තටම මේ ඉශාරා ලංකාව හැර දාලා ගිහින් වත් ද...?එයාලාගේ ජීවිතේ අලුත් අඩියකින් ඉදිරියට යන්න ඔවුන් හිතලාවත් ද... කොහොම වුණත් මේ විදිහට හදිස්සියේම විදෙස්ගතවුණ ඉශාරාගේ පුංචි දෝණිත් අම්මා තාත්තා වගේම ගොඩක් සතුටෙන් ඉන්නවා වගේ..... 





Previous Post Next Post