ඔහුගේ ගීතවලට ආදරය කරන බොහෝ දෙනෙක් ඔහු වටා නිර්න්තරයෙන්ම රැදෙනවා.... ඒත් එක්කම සුපුන් පෙරේරා කියන මේ තුරුණු ගායකයාට තරුණියන්ගේ ආකර්ශනය මේ ආදරය ඇතුලේ වැඩියෙන් ලැබෙනවා ඇති.....මේ ගැන අහන්න හැම වෙලාවකම රසික ආදරය ගැන සුපුන් ඉන්නේ හරිම ප්‍රබෝධයකින්... කොහොම වුණත් ඔහු මේ කියන්න යන්නේ නම් ටිකක් වෙනස් විදිහක කතාවක්...
ආදරය කියන්නේ වෙනස් විදිහක හැඟීමක් ඒත් එක්කම ආදරයට පුළුවන් කෙනෙක් වෙනස් කරන්න... ඔහුට පෙම්වතියක් නම් නැතිලු ඒත් මේ වෙද්දී ලැබෙන රසික ආදරය නිසා ඇත්තටම ඒ ආදරයෙන් සුපුන්ගේ හිත සම්පූර්ණයෙන්ම පිරිලා කියලා තමයි ඔහු නම් කියන්නේ.