කාවින්ද්‍යා අක්කාගෙයි මගෙයි අතරේ ලොකු යාළුකමක් තියනවා - පුජනී භාග්‍යා

 


ගයාන් කියන්නේ දැන් අවුරුදු 4ක විතර ඉදලා ප්‍රේමවන්තයෝ නේ..මේ කතාව ඔවුන් එලියට කියලා නැත්තෙත් හතරවටෙන් ඇහෙන ආරංචි කාලෙන් කාලෙට වෙනස් වෙන නිසාලු..  කොහොම වුණත් මේ ගැන කාලෙකට පස්සේ පූජනී කතා කරලා කියලා තිබුණේ මෙන්න මේ වගේ කතාවක්.. මමයි කාවින්ද්‍යා අක්කායි ගොඩක් හොඳ යාලුවෝ.

අපි අතරේ එහෙම කිසිම තරහක් නෑ... අපි දෙන්නාගේ මේ යාලුකම ගැන ගයාන් අයියත් දන්නවා... කොහොම වුණත්, මිනිස්සු හදන මේ බොරු කතා ඇහුවාම ඇත්තටම හිනා යනවා..." මේ දෙන්නාගේ අතරට කාටවත් එන්න දෙන්නේ නෑ කියලා තමයි මේ කතාව කියලා ඉවර වෙලා පූජනී නම් කිව්වේ.. පිරිමි ළමයි කොහොමත් දඟකාරලු... ඒ නිසා ගැහැනු ළමයි පිළිවෙලට හිතලා තීරණ ගන්න ඕන කියලා තමයි ඇය නම් කියන්නේ....






Previous Post Next Post