HomeCelebrity ජීවිතේ තවත් එක වතාවක් උපේඛා තවත් ආදරණීය වෙලා.. Text •Thursday, June 19, 2025 0 නැවත වතාවක් මව්පදවිය ලබාගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.. උපේඛා නිර්මාණි, අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන මේ ගායිකාව ඔන්න ආයෙත් ඒ සිහිනයට ටික ටික ළංවෙලා..මේ බලන්නකෝ ඇය ඒ සුබ දවසට කලින් ළඟම හිතමිතුරන්, පවුලේ අයත් එක්ක ඒ සතුට සමරපු අපූරුව.. Tags: Celebrity Photo Facebook Twitter