ජනප්‍රිය නිළි ශේෂාද්‍රි ප්‍රියසාද්ගේ සහ ගායන ශිල්පී ක්‍රිෂාන් පෙරේරාගේ පුංචි දියණිය ක්‍රිෂාර්යාගේ උපන්දිනය පසුගියදිනක යෙදී තිබුනා. ඒ කියන්නේ ප්‍රියසාද් පවුලේ පුංචිම සාමාජිකයාගේ උපන්දිනය. උපන්දිනය වෙනුවෙන් ක්‍රිෂාර්යා එයාගේ අම්මයි තාත්තයි ආචිචි එක්ක කරපු ආදරණීය ඡායාරූප රූගත කිරීම ඔබ මේ වනවිටත් දැකලා ඇති.
මේ දිනය ප්‍රියසාද් පවුලේ අයට විශේෂයි. ඒකට හේතුව ප්‍රියසාද් පවුලේ අම්මා ඒ කියන්නේ ශිරානි ප්‍රියසාද්ගේ උපන්දිනයත් යෙදී තිබෙන්නේ අදට. ඒ නිසා උපන්දින දෙකක්ම අද එකට ඔවුන් සමරනවා.මේ උපන්දිනය වෙනුවෙන් ශේෂාද්‍රි අම්මාටත් ඇයව අම්මා කෙනෙක් කළ දියණියටත් සුබපතා සටහනහක්ද එකතු කර තිබුනා...